Wed. Mar 18th, 2026
ජී.වී.ඩී.තිලකසිරි මහතා
මහාචාර්ය ප්‍රසාද් හේරත් මහතා

නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානයේ හා  ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමයේ 25 වෙනි සංවත්සර උළෙල හා රාජ්‍ය අංශයේ  වෘත්තීය සමිති ජාත්‍යන්තරයේ 76 වෙනි සැමරුම ඔක්තෝබර් මස 05 වෙනි දින මහජන පුස්ථකාල ශාලාවේදී උත්කර්ශවත් ආකාරයෙන් සමරන ලදි.

මෙහිදී ප්‍රධාන ආරාධිත ලෙස මහාචාර්ය ප්‍රසාද් හේරත් මහතා සහභාගී වූ අතර, සමුලුවේ සැමරුම් පිලිබදව දේශනය ආසියානු පැසිපික් කලාපීය ලේකම් ජී.වී.ඩී.තිලකසිරි මහතා විසින් සිදු කරන ලදි.

Loading

About The Author