වැඩ බිමෙන්

කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම

මෙහි පහත පළකර ඇත්තේ කාන්තාවන් රාත්‍රි සේවයේ යෙදවීම සම්බන්ධෙයන් ශ්‍රී ලංකාවේ දැනට පවතින නීති පිළිබඳව ලංකා වෙළඳ සේවක සංගමය(CMU) සිය පේස්බුක් පිටුවේ පළකර ඇති සටහනකි. ඒහෙත් මෙම නීති ලංකාවේ ක්‍රියාත්මක…

විදුලිය ප්‍රතිව්‍යුහයෙන් විදුලිබිල අඩු වෙයිද?

ශ්‍රී ලංකා විදුලිබල පනතේ ප්‍රතිපාදනවලට අනුව ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ස්වාධීන සමාගම් හයක් ලෙස පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. අදාළ සමාගම්වල සේවය සදහා අකමැති සේවකයින්ට කැමැත්තෙන් විශ්‍රාම යාම…

රෝහල් සේවයේ තාක්ෂණික නිලධාරි වැඩවර්ජනය අත්හිටුවයි. 

රජයේ රෝහල් පද්ධතියේ තාක්ෂණික සේවාවන් සපයනු ලබන වෘත්තිකයින් එක්ව හදිසි වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට ජනවාරි මස 28 වෙනි දින සිට ක්‍රියාත්මකවීමට සුදානමක් පැවතුනි. මේ පිලිබදව සෞඛ්‍ය අමාත්‍යාංය මැදිහත්ව වෘත්තීය සමිති හා සෞඛ්‍ය…

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරයි.

වෛද්‍ය සේවය තුල කලක පටන් සිදු වෙමින් පවතින වෘත්තීය ගැටලු සදහා සාකච්ඡා කර එකගතාවයන් ඇති කර ගත්තත් ඒවා ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාශය අපොහොසත්වීම නිසා පසුගිය සතියේ දෙදිනක සංකේත වැඩවර්ජනයක් දියත්…

ගෝඨාභය ගෙනාවෙත් අපි. එලෙව්වෙත් අපි. අනුර ගෙනාවෙත් අපි. ලංකා පාසල් උපාධිධාරි සංවර්ධන නිලධාරි සංගමයේ ලේකම් – විරාජ් මනතුංග  

පාසල් උපාධිධාරි සංවර්ධන නිලධාරින් ගුරු සේවයේ ස්ථිර පත්වීම් ඉල්ලා සිදු කරනු ලබන ඉල්ලීම වෙනුවෙන් අඛන්ඩ මාරාන්තික සත්‍යග්‍රහයක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පවත්වමින් තිබේ. මේ පිලිබදව ජන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාසල්…

වැඩවර්ජන අස්සේ සෞඛ්‍ය සේවය කෑලි කඩා පුද්ගලීකරණයට දක්කයි!

ශ්‍රී ලංකාවේ සැමට සෞඛ්‍ය පහසුකම නොමිලේ ලබාදීම විශිෂ්ඨ සෞඛ්‍ය සේවාවක් සලසන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද පැසසුම් ලැබා තිබේ. අනෙකුත් බොහෝ රටවලට වඩා සැලකිය යුතු ලෙස අඩු වියදම් රාජ්‍ය සෞඛ්‍ය…

ජාජබ රජය සැමට විශ්‍රාම වැටුපක් සලසයිද?

ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක ජීවත්වන සැමට මහලු විය ගත කිරීමේදී ඔහු සමාජයට සැලසූ සේවය වෙනුවෙන් විශ්‍රාම වැටුපක් සලසාදීම අත්‍යවශ්‍යය. එපමණක් නොවන සමාජ සේවාවක් සැලසිය නොහැකි වූ ආබාධිත හා දුබලයන්ද ආරක්ෂා කර…

බ්‍රසීලයේ ආර්ථික බලය හා ජනතාවගේ නොසැලෙන හඬ

ලුයිස් ඇන්ඩ්‍රේ ෆෙරෙයිරා කොස්තා සහෝදරයා විසින් දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර වෘත්තිය සමිති සාකච්ඡාවට ඉදිරිපත් කරන ලද කථාවක් ඇසුරෙන් සැකසුනි. බ්‍රසීලයේ ජීවත්වන අපි ඉතා වැදගත් අවධියක් පසු කරමින් සිටිමු. බොහෝ කලක්, ලෝකය…

ගුරු වෘත්තියේ නියැලුනු සංවර්ධන නිලධාරීන් මහ පාරට?

-පද්මසිරි ගාර්දියවසම්- වසර හයක් පුරා දිවයිනේ පාසැල්වල ගුරුවරුන් ලෙස කටයුතු කල පාසැල් සංවර්ධන නිළධාරින් තමන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා කොටුව දුම්රියපොළ ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති . අදට (සැප්තැම්බර් 27…

විදුලිබල මණ්ඩල සේවක අරගලය ආණ්ඩුවේ පිලිවෙතට තර්ජනය කරයි.  

ලංකා කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති – කෝසල අබේසිංහ සහෝදරයා අවුරුදු ගණනාවක් තිස්සේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පල්වෙමින් පැවති නොවිසඳුනු ප්‍රශ්න හේතුකොට ගෙන ස්ථාන ගණනාවක වෘත්තීය සමිති තම වෘත්තීය ගැටලු නිරාකරණය…