රනිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය වැලලීමක් සිදුවිය හැකිද?
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ජනමාධ්‍ය නිවේදනය 2025-08-25 ජනතාව ඡන්ද බලයෙන් පරාජය කල දක්ෂිනාංශික ආණ්ඩුවේ හිටපු නායකයින් සමග එක්වූ දක්ෂිනාංශික බලවේගයන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දින දෙක තුනකට රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මුල් කර ගෙන ආණ්ඩුව දේශපාලන පලිගැනීමක නිරත වන්නේ යැයිද ප්‍රජාතන්ත්‍රවාදය වැලලීමට රජය සූදානම් වන්නේ යැයි ද චෝදනා ඉදිරිපත් කරයි. ජනතා පරමාධිපත්‍ය හිමි […]










