October 2025

කතුවැකිය

විදුලි මිල වැඩිවීම සහ පෞද්ගලීකරණය – ජනතාව විසින් මුහුණ දිය යුත්තේ කෙසේද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති ගිවිසුම් යටතේ ශ්‍රී ලංකාවට විදුලි සේවා ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් සිදුකරන ලෙස බලකර තිබේ.  IMF විධායක මණ්ඩල අනුමැතියට යටත් වන මෙම වැඩසටහන් අනුව, රටට ලැබෙන ණය හා මූල්‍ය සහය ලබා ගැනීම සඳහා දෙකක්  එකක් තෝරාගැනීමට සිදුවනු ඇත. : ”විදුලි පිරිවැය-ප්‍රතිසාධන මිලකරණය යථා තත්ත්වයට පත් කිරීම ” එනම් විදුලි පරිභෝගය සඳහා […]

විදුලි මිල වැඩිවීම සහ පෞද්ගලීකරණය – ජනතාව විසින් මුහුණ දිය යුත්තේ කෙසේද? Read Post »

Uncategorized

බටහිර බලවතුන් ලංකා ආණ්ඩුව නලවන ගමන් කොනිත්තයි.

ස්වීඩනයේ පිහිටි ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ ආධාර ආයතනය (IDEA)  2025 සඳහා එහි ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය දර්ශකයේ ශ්‍රී ලංකාව පසුගිය වසරේ සිට ස්ථාන 15 කින් ඉදිරියට පැමිණ ඇති බව වාර්ථා කරයි. රටවල් 173 ක් අතුරින්  පසුගිය වසරේ ශ්‍රී ලංකාව 73 වන ස්ථානයේ සිටි අතර මේ වන විට 58 වන ස්ථානයට පත්ව තිබේ.  එම නැගීමට හේතු වූයේ

බටහිර බලවතුන් ලංකා ආණ්ඩුව නලවන ගමන් කොනිත්තයි. Read Post »

දේශපාලන හැඩරුව

ලාංකික දේශපාලනයේ ඉදිරිය සදහා දක්ෂිනාංශික එක්සත් බලවේගයක්ද? වාමාංශික එක්සත් ජන බලවේගයක්ද?

-වාසුදේව- ජනතාව ඡන්ද බලයෙන් පරාජය කළ, පැවති දක්ෂිනාංශික ආණ්ඩුවේ හිටපු නායකයින් සමග එක් වූ දක්ෂිනාංශික බලවේගයත්, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට දින දෙක තුනකට රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මුල්කර ගෙන ආණ්ඩුව දේශපාලන පලිගැනීමක නියුතු වන්නේ යැයිද, ප්‍රජාතන්ත්‍රවාදය වැලලීමට රජය සූදානම් වන්නේ යයිද චෝදනා ඉදිරිපත් කිරීම විහිලු සහගතය.   සර්වජන ඡන්ද බලය

ලාංකික දේශපාලනයේ ඉදිරිය සදහා දක්ෂිනාංශික එක්සත් බලවේගයක්ද? වාමාංශික එක්සත් ජන බලවේගයක්ද? Read Post »

වැඩ බිමෙන්

ගුරු වෘත්තියේ නියැලුනු සංවර්ධන නිලධාරීන් මහ පාරට?

-පද්මසිරි ගාර්දියවසම්-                     වසර හයක් පුරා දිවයිනේ පාසැල්වල ගුරුවරුන් ලෙස කටයුතු කල පාසැල් සංවර්ධන නිළධාරින් තමන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා කොටුව දුම්රියපොළ ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති . අදට (සැප්තැම්බර් 27 ) එයට දින 17 ක් සපිරේ. ඔවුන්ගේ වෘත්තීය අරගලය පිළිබඳව  අසාධාරණයට ලක්වූ ගුරු සංවර්ධන නිළධාරින්ගේ එකමුතුවේ විරාජ් මනරංග මහතා අදහස් දැක්වූයේ මෙසේය .               ” අපි

ගුරු වෘත්තියේ නියැලුනු සංවර්ධන නිලධාරීන් මහ පාරට? Read Post »

Uncategorized

පලාත් සභා මැතිවරණයට රටම සූදානම්

ප්‍ර.වා.පෙ. සභාපති – තිලකසිරි පළාත් සභා මැතිවරණය 2026 පෙබරවාරි – අප්‍රේල් අතර පැවැත්වීමට බොහෝසේ ඉඩකඩ පවතින බව ප්‍ර.වා.පෙ. සභාපති තිලකසිරි සහෝදරයා මැතිවරණ නිරීක්ෂණ පැෆරල් සංවිධානය පසුගිය 22වෙනි දින කොළඹදී පැවැත්වූ පක්ෂ හා නිරික්ෂණ සංවිධාන නියෝජිත සාකච්ඡාවකදී ප්‍රකාශ කරන ලදි. මෙම සාකච්ඡාවට මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා ද මැදිහත් වූ අතර, මැතිවරණ දින නියම කිරීම

පලාත් සභා මැතිවරණයට රටම සූදානම් Read Post »

ජන පවුර

මහින්ද ජනපති තුමා වාසුදේව සහෝදරයාගේ සුවදුක් බැලීමට පැමිණීම ගැන තැබූ සටහන

ආදරණීය මහින්ද ජනපති තුමනි, අප දෙදෙනාගේම තරුණ වයසේ අප හමුවූයේ ප්‍රතිගාමි බලයට විරුද්ධව මැද මාවත හා වම එකතු කිරීමටයි. එම සන්ධානයෙන් මේ රටේ ගොඩ නැගූ ආණ්ඩු මගින් ජාතික නිදහස උදෙසාද, පොදු ජනයාගේ යහපත උදෙසාද, කරන ලද සේවය අදත් එකල පරම්පරාවට මතක සටහන්ය. ඔබතුමා කම්කරු ඇමති වූ අවස්ථාවේ මා ඔබතුමාගේ සහායක මන්ත්‍රිවරයා ලෙස පත්විය. ඒකල ප්‍රදේශයේ

මහින්ද ජනපති තුමා වාසුදේව සහෝදරයාගේ සුවදුක් බැලීමට පැමිණීම ගැන තැබූ සටහන Read Post »

ජන පවුර

මාලිමා ආණ්ඩුව හා අනාගත අභියෝග.

පසුගියදා පැවති පුවත්පත් සාකච්ඡාවේදී වාසුදේව සහෝදරයා දැක්වූ අදහස් වලින් උපුටා ගන්නා ලදී. වාර්ථා කලේ -සරත් රණසිංහ  අපි මේ ඉන්නෙ අලුත් ආණ්ඩුවේ අවුරුද්දක් ගත වෙච්ච වෙලාවක.මේ ආණ්ඩුවේ කටයුතු දෙස ආපසු හැරී බැලීමට හොඳ වෙලාවක් මේ අවස්ථාව .නමුත් ආණ්ඩුව ගැන අවසාන නිගමනයකට එන්න ප්‍රමාණවත් වෙලාවක් නෑ.මේ දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම,පාතාලය හා මිනීමැරීම් පිළිබඳව ගන්නා පියවර පිළිබද සෑහීමට පත්

මාලිමා ආණ්ඩුව හා අනාගත අභියෝග. Read Post »

ජන පවුර

රේගුවෙන් අනීතික ලෙස පිටකල කන්ඩේනර් 323 ගැන වගකියන්නේ නැද්ද?

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නොවේනම් කවුද රතු නිවේදන සහිත මෙම කන්ටේනර් පිලිබදව ජාත්‍යන්තර ඔත්තු සේවාවන් මගින්ද මෙම කන්ටේනර් ගැන ඇති සැක සහිතභාවය කල් ඇතිව රේගුවට දන්වා තිබූ බව සත්‍යක්ද? එසේ නම් එම කන්ටේනර්වල තිබූ දේ ගැන දෙගුණයක් සැක උපදවා ගෙන ක්‍රියාත්මක විය යුතු රේගුව පරීක්ෂණයකින් තොරව ඒවා නිදහස් කිරීම විශ්මයට හේතුවකි. නැතහොත් අතයට ඩීල් එකක ප්‍රතිඵලයකි.

රේගුවෙන් අනීතික ලෙස පිටකල කන්ඩේනර් 323 ගැන වගකියන්නේ නැද්ද? Read Post »

වැඩ බිමෙන්

විදුලිබල මණ්ඩල සේවක අරගලය ආණ්ඩුවේ පිලිවෙතට තර්ජනය කරයි.  

ලංකා කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති  – කෝසල අබේසිංහ සහෝදරයා අවුරුදු ගණනාවක් තිස්සේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පල්වෙමින් පැවති නොවිසඳුනු ප්‍රශ්න හේතුකොට ගෙන ස්ථාන ගණනාවක වෘත්තීය සමිති තම වෘත්තීය ගැටලු නිරාකරණය කර ගැනීම  සඳහා උද්ඝෝෂණ ,වැඩවර්ජන හරහා සටනට පැමිණ ඇති බව පෙනේ. පසුගියදා පැවති තැපැල් සේවක වැඩ වර්ජනය ඒ අතර ප්‍රධාන වූ අතර ,ආණ්ඩුවේ අත්තනෝමතික තීරණයෙන්

විදුලිබල මණ්ඩල සේවක අරගලය ආණ්ඩුවේ පිලිවෙතට තර්ජනය කරයි.   Read Post »

වැඩ බිමෙන්

ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමය වසර 25යි. නිදහස් වෘත්තිය සමිති සංවර්ධන මධ්‍යස්ථානයට වසර 25.

1980 මහ වැඩවර්ජනයේ කටුක අත්දැකීම් විඳ ගනිමින් රැකිය අහිමි වූ වෘත්තීය සමිති නායකයින් වසර 15ක් මහ මගට ඇදවැටී සිටියෙමු. නවලිබරල්වාදී විවෘත වෙලඳපෙල හරඹය එදා සමාජයට හදුන්වාදීමෙදී එයින් මතුවන දුර්විපාක අපට පෙන්වා දුන් ගරු වාසුදේව නානායක්කාර හිටපු මන්ත්‍රි තුමාත්, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මැතිතුමාත්, මහාචාර්ය සුමනසිරි ලියනගේ, මහාචාර්ය කුමාර් ඩේවිඩ්, මහාචාර්ය නලින්ද සිල්වා, මහාචාර්ය ශාන්තද අල්විස්, යන

ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමය වසර 25යි. නිදහස් වෘත්තිය සමිති සංවර්ධන මධ්‍යස්ථානයට වසර 25. Read Post »

Scroll to Top