ජන පවුර

සමාජවාදී ජනතා පෙරමුණේ මැයි දින සැමරුම

මේ අනුව මැයි දින කටයුතු සංවිධානය වූ අතර, ආයුර් වේද මංසන්ධිය අසලින් පෙළපාළිය පිටත් වීමට සංවිධානය කර තිබුණි. පසුව පෙළපාලිය සේනානායක හන්දිය, බොරැල්ල හන්දිය පසු කරමින් කොමියුනිස්ට් පක්ෂ භූමිය වෙත…

ඇමරිකාවේ උම්මත්තක ට්‍රම්ප් පාලනය වෙනිසියුලාවට බලහත්කාරයෙන් කඩාවැදීම තරයේ හෙලා දකිමු. 

ජනමාධ්‍ය නිවේදනය 2026-01-06 ඇමරිකාව හමුදාමය ක්‍රියාමාර්ග ගනිමින් ස්වාධීන රාජ්‍යක් ලෙස පවතින වෙනිසියුලාවට පසුගියදා හදිසි ප්‍රහාරයක් එල්ලකර ජනාධිපති මදුරෝ හා එම ආර්යාව පැහැරගෙන යාම

ප්‍රවාපෙ. දිස්ත්‍රික් ක්‍රියාකාරින් රැස්වීම් රටපුරා

ඉදිරියේදී මතුවන දේශපාලන පියවරයන්ට සූදානම්වීම සදහා ප්‍රවාපෙ. දිස්ත්‍රික් සභාවන් රැස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික් සභාව රැස්වූ අතර, නව නිලධාරි මණ්ඩලයක් ද පත් කර ගන්නා ලදි. පසුගිය…

නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානයේ හා  ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමයේ 25 වෙනි සංවත්සර උළෙල…

නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානයේ හා ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමයේ 25 වෙනි සංවත්සර උළෙල හා රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ජාත්‍යන්තරයේ 76 වෙනි සැමරුම ඔක්තෝබර් මස 05 වෙනි දින…

ලංකාවේ කියුබානු තානාපති ප්‍ර.වා.පෙ. නායක වාසුදේව සහෝදරයා මුණගැසේ.

කියුබානු තානාපති අනේද්‍රෙයෙස් රොඩ්රෙගොස් තම සේවා කාලය නිමවා කියුබාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බැවින් පක්ෂ නායක වාසුදේව නානායක්කාර සහෝදරයා මුණගැසී දේශපාලන තත්වය ගැන සාකච්ඡා කිරීමටත් කියුබාව නියෝජනය කිරීම සදහා…

ආසියා පැසිෆික් සමාජ සමුලුව 2025 නොවැම්බර් මස 1 සිට 5 දක්වා බැංකොක් නගරයේ තමසාට් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී…

ආසියා පැසිෆික් සමාජ සමුලුව 2025 නොවැම්බර් මස 1 සිට 5 දක්වා බැංකොක් නගරයේ තමසාට් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය. ප්‍ර.වා.පෙ. සාමාජික පිරිස් හා වෘත්තීය සමිති නියෝජනය කරමින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්…

මහින්ද ජනපති තුමා වාසුදේව සහෝදරයාගේ සුවදුක් බැලීමට පැමිණීම ගැන තැබූ සටහන

ආදරණීය මහින්ද ජනපති තුමනි, අප දෙදෙනාගේම තරුණ වයසේ අප හමුවූයේ ප්‍රතිගාමි බලයට විරුද්ධව මැද මාවත හා වම එකතු කිරීමටයි. එම සන්ධානයෙන් මේ රටේ ගොඩ නැගූ ආණ්ඩු මගින් ජාතික නිදහස උදෙසාද,…

මාලිමා ආණ්ඩුව හා අනාගත අභියෝග.

පසුගියදා පැවති පුවත්පත් සාකච්ඡාවේදී වාසුදේව සහෝදරයා දැක්වූ අදහස් වලින් උපුටා ගන්නා ලදී. වාර්ථා කලේ -සරත් රණසිංහ අපි මේ ඉන්නෙ අලුත් ආණ්ඩුවේ අවුරුද්දක් ගත වෙච්ච වෙලාවක.මේ ආණ්ඩුවේ කටයුතු දෙස ආපසු හැරී…

රේගුවෙන් අනීතික ලෙස පිටකල කන්ඩේනර් 323 ගැන වගකියන්නේ නැද්ද?

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නොවේනම් කවුද රතු නිවේදන සහිත මෙම කන්ටේනර් පිලිබදව ජාත්‍යන්තර ඔත්තු සේවාවන් මගින්ද මෙම කන්ටේනර් ගැන ඇති සැක සහිතභාවය කල් ඇතිව රේගුවට දන්වා තිබූ බව සත්‍යක්ද? එසේ නම්…

ආසියා පැසිපික් සමාජ සමුලුව  – බැංකොක් නගරයේ තමසාට් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී නොවැමිබර් 1-5

නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය ලොව පුරා වෙලා ගෙන ඇති අතර, ඒ නිසා පීඩාවට පත්වන වැඩකරන ජනතාව ඇතුලු පොදු ජන සංවිධාන ලෝකය පුරා එකතු වෙමින් සාකච්ඡා පවත්වමින් සිදුවෙමින් ඇති අහිතකර තත්වයෙන්…