ආණ්ඩුවේ අයවැයෙන් මතුවන අභියෝග ජය ගැනීමට වමෙන් ඉදිරියට…
- ශක්තිය පුවත්
- November 11, 2025
- 0
ඩොලරයේ බිඳවැටීම හා ට්‍රම්ප්ගේ වියරුව.
- ශක්තිය පුවත්
- January 29, 2026
- 0
රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ජාත්‍යන්තරයේ 76 වෙනි සංවත්සරය ජොහැන්ස්බර්ග් නගරයේදී…
- ශක්තිය පුවත්
- November 11, 2025
- 0
ජන පවුර
View Allඇමරිකාවේ උම්මත්තක ට්‍රම්ප් පාලනය වෙනිසියුලාවට බලහත්කාරයෙන් කඩාවැදීම තරයේ හෙලා දකිමු.
- ශක්තිය පුවත්
- January 29, 2026
- 0
ජනමාධ්‍ය නිවේදනය …
ප්‍රවාපෙ. දිස්ත්‍රික් ක්‍රියාකාරින් රැස්වීම් රටපුරා
- ශක්තිය පුවත්
- November 11, 2025
- 0
ඉදිරියේදී මතුවන දේශපාලන පියවරයන්ට සූදානම්වීම සදහා ප්‍රවාපෙ. දිස්ත්‍රික් සභාවන් රැස් කිරීමට තීරණය කර තිබේ. ඒ…
නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානයේ හා ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමයේ 25 වෙනි සංවත්සර උළෙල…
- ශක්තිය පුවත්
- November 11, 2025
- 0
ජී.වී.ඩී.තිලකසිරි මහතා මහාචාර්ය ප්‍රසාද් හේරත් මහතා නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානයේ හා ශ්‍රී ලංකා පෙර…

2026 අයවැය යෝජනා පිලිබදව…
පසුගිය රජය නවතා දැමූ රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ නැවත ආරම්භ කිරීමේ තීරණය ගැන අපගේ ප්‍රසාදය පල කරමු. 1 වන පියවරේ ඉඩම් අත්පත් කර ගැනීම සදහා මුදල් වෙන් කිරීම ගැනද සතුට ප්‍රකාශ කරමු.
- ඇහැලියගොඩ නගරයද සංචාරක ගමනාත්තයක් විය හැකි ලෙස දියුනු කිරීමේ යෝජනාව ගැනද ඊට ප්‍රතිපාදන වෙන් කිරීම ගැනද කෘතඥ වෙමු.
- රත්නපුර පැරණි නගරයේ රාජ්‍ය ගොඩනැගිලි හා නිවාස නව නගරයට ගෙනයාම සදහා වූ යෝජනාව ගැනද ඊට ප්‍රතිපාදන වෙන් කිරීම ගැනද කෘතඥ වෙමු.
- කැළණිවැලි දුම්රිය මාවත සංවර්ධනය කරමින් දීර්ඝ කිරීමේ යෝජනාවටද අපගේ පළාත් වාසීන්ගේ සතුටට හේතුවේ. ඒ සදහා දැනට එම පැරනි දුම්රිය මාර්ගරය් දිගු කලක් පදිංචි වී සිටින වැසියන්ට විකල්ප නිවාස ලබාදිය යුත්තේ එම ප්‍රදේශයෙන්මය. ඒ සදහා දැනට සමාගම්වල කළමනාකරනයට දී ඇති විශාල 03ක් ඇත. දිව්රුම්පිටි, සන්දර්ලන්ද සහ බේරුවාන එම වතුය. ඇහැලියගොඩ වත්ත නගරයට යාබදව ඇති එබදු තවත් වත්තකි.
මා මෙම කරුණු ගැන මැදිහත් වනුයේ ජනතා සුභසිද්ධිය සදහා මිස නැවත මැතිවරණ සදහා තරග කිරීමේ අදහසකින් නොවන බවද අවංකවම ප්‍රකාශ කරමි.
වාසුදේව නානායක්කාර
“අල ලුනු ගොවි ප්‍රශ්ණය විසදීමට වෙලඳපොලට රජය මැදිහත් විය යුතුයි” කෘෂි හා ඉඩම් අමාත්‍ය ලාල් කාන්ත ඇමතිතුමා ගේ අවදානය සදහා – වාසුදේව සහෝදරයා
දේශීය කෘෂි නිශ්පාදන සදහා නිසි මිලක් නොලැබීම ගෙන ගොවින්ගේ සන්තාපය ඔබතුමා දනි. ඒ වෙනුවෙන් විදේශයෙන්ගෙන් එම ද්‍රව්‍ය මෙරටට නොගෙන්වීම හෝ විශේෂ වෙළභාණ්ඩ පනත යටතේ ප්‍රමාණවත් බද්දක් ඒ සදහා පැනවීම කලයුතු බව ගොවීහු පෙන්වා දෙති. අපිද එයට එකග වෙමු.
එහෙත් එය කරනකොට ගෙන එම භාණ්ඩවල සිල්ලර මිල වැඩිවන බව සත්‍යයකි. එයින්ද 50්%ක් පමණ වන දුප්පත් හා දුප්පත් බවට ආසන්න ජනතාවට පහර වදින බවද සත්‍යයකි. අප විසදුමක් ලබා දිය යුතු වන්නේ එම ප්‍රශ්ණයටය.
පලමුවන විසදුම ගොවීන්ගේ කෘෂි නිශ්පාදනවල ඵලදායිතාවය වැඩි කර ගැනීම සදහා රජය පොහොර සහනාධාරය ලබා දීම සහ හොදම බීජ වර්ග අඩුම මිලට රජය විසින් ලබාදීම සහ ගොවිතැනට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර අඩු මිලකට කුලියට දීමට වැඩපිලිවෙලක් හැදීමය. එවිට ගොවීන්ට තරගකාරී මිලකට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට වෙළඳපොලට ඉදිරිපත් කළ හැකිය.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සලාකයක් සහන මිලකට ඉහතකී දුප්පත් හා දුප්පත් බවට ආසන්න පවුල් වලට ලබාදීම ද ඒ සදහා සෑම ගමකම දැනට ඇති ප්‍රාදේශීක සමූපකාර සමිති බලගැන්වීමද සතොස මගින් හෝ වෙනත් ආයතන මගින් එම ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමද කළ යුතුය. ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම ඇති Fair Price Shopes මගින් ඉටුකරන සේවයද මෙයයි. මෙවැනි වැඩපිලිවෙලකට ඔබතුමාගේ අවධානය යොමු කරනු කැමැත්තෙමු.

විදෙස් නැඹුරුව
View Allවැඩ බිමෙන්
Read Moreවැඩවර්ජන අස්සේ සෞඛ්‍ය සේවය කෑලි කඩා පුද්ගලීකරණයට දක්කයි!
- ශක්තිය පුවත්
- January 29, 2026
- 0
ශ්‍රී ලංකාවේ සැමට සෞඛ්‍ය පහසුකම නොමිලේ ලබාදීම විශිෂ්ඨ සෞඛ්‍ය සේවාවක් සලසන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද පැසසුම් ලැබා තිබේ. අනෙකුත් බොහෝ රටවලට වඩා සැලකිය යුතු ලෙස අඩු වියදම් රාජ්‍ය සෞඛ්‍ය…
ජාජබ රජය සැමට විශ්‍රාම වැටුපක් සලසයිද?
- ශක්තිය පුවත්
- January 29, 2026
- 0
ප්රජාතන්ත්රවාදය අගයන රටක ජීවත්වන සැමට මහලු විය ගත කිරීමේදී ඔහු සමාජයට සැලසූ සේවය වෙනුවෙන් විශ්‍රාම වැටුපක් සලසාදීම අත්‍යවශ්‍යය. එපමණක් නොවන සමාජ සේවාවක් සැලසිය නොහැකි වූ ආබාධිත හා දුබලයන්ද ආරක්ෂා කර…
බ්‍රසීලයේ ආර්ථික බලය හා ජනතාවගේ නොසැලෙන හඬ
- ශක්තිය පුවත්
- November 11, 2025
- 0
ලුයිස් ඇන්ඩ්‍රේ ෆෙරෙයිරා කොස්තා සහෝදරයා විසින් දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර වෘත්තිය සමිති සාකච්ඡාවට ඉදිරිපත් කරන ලද කථාවක් ඇසුරෙන් සැකසුනි. බ්‍රසීලයේ ජීවත්වන අපි ඉතා වැදගත් අවධියක් පසු කරමින් සිටිමු. බොහෝ කලක්, ලෝකය…
ගුරු වෘත්තියේ නියැලුනු සංවර්ධන නිලධාරීන් මහ පාරට?
- Shakthiya
- October 11, 2025
- 0
-පද්මසිරි ගාර්දියවසම්- වසර හයක් පුරා දිවයිනේ පාසැල්වල ගුරුවරුන් ලෙස කටයුතු කල පාසැල් සංවර්ධන නිළධාරින් තමන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා කොටුව දුම්රියපොළ ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති . අදට (සැප්තැම්බර් 27…
ගොවි බිමෙන්
View Allඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද?
- ශක්තිය පුවත්
- August 14, 2025
- 0
Originally posted : https://vivaranalk.com ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අවිධිමත්ව ස්ථාපිත කරන්නට උත්සාහ ගත් කාබනික වගා සංග්‍රාමය උපන්ගෙයිම මිය ගියේ ගොවියා කබලෙන් ලිපට වට්ටමින් හා ආණ්ඩුවට ගෙදර යන්නට එක් බලවත් හේතුවක්ද…
