සමාජවාදී ජනතා පෙරමුණේ මැයි දින සැමරුම
මේ අනුව මැයි දින කටයුතු සංවිධානය වූ අතර, ආයුර් වේද මංසන්ධිය අසලින් පෙළපාළිය පිටත් වීමට සංවිධානය කර තිබුණි. පසුව පෙළපාලිය සේනානායක හන්දිය, බොරැල්ල හන්දිය පසු කරමින් කොමියුනිස්ට් පක්ෂ භූමිය වෙත පැමිණීමට නියමිත විය. පෙළපාලිය ආරම්භ කිරීමට ප්‍රථමව පක්ෂ නායකයින් එක්වී ආචාර් ය එන්.එම්. පෙරේරා පිලිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීමට ලංකා කමිසමාජ පක්ෂයේ සහෝදර පිරිස සූදානම් කර […]
සමාජවාදී ජනතා පෙරමුණේ මැයි දින සැමරුම Read Post »










