රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ජාත්‍යන්තරයේ 76 වෙනි සංවත්සරය ජොහැන්ස්බර්ග් නගරයේදී…

ලෝක කම්කරු සම්මේලනයේ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ජාත්‍යන්තරයේ 76 වෙනි සංවත්සරය දකුණු අප්‍රිකාවේ  ජොහැන්ස්බර්ග් නගරයේදී උත්කර්ශවත් ආකාරයෙන් සිදු විය. එම සැමරුමට සමගාමිව ජාත්‍යතර වෘත්තීය සමිති සංවිධානයේ විධායක කමිටු රැස්වීමද පැවැත්විය.

ජොහැන්ස්බර්ග් ගුවන් තොටුපලට පැමිණි ජාත්‍යන්තර නියෝජිත පිරිස දකුණු අප්‍රිකානු වෘත්තීය සමිති නායකයින් පිලිගත් අතර, දින හතරක කාලයක් ජොහැන්ස්බර් නුවර මෙම සාකච්ඡාවන් පැවැත්විනි.

Loading