මනසට කරන විද්‍යාත්මක අධ්‍යනය.

මනස අපේ ජිවිතයේ මුලික තත්වයකි. එය සෞඛ්‍ය, සතුට , හා නිවරදි තීරණ ගැනිමට බලපායි. මෙම විද්‍යාව මගින් අප මනසේ ක්‍රියාකාරකම් වටහා ගනිමින්, හැගිම් පාලනය කර ගනිම ආතතිය හෝ ව්‍යවහාරික ගැටළු මග හැරිම සහ සමාජ සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ හැකියාව ලබා ගන්නෙමු.

මනෝ විද්‍යාවෙන් පුද්ගලයන්ගේ හැසිරීම් ළමා අධ්‍යාපනය සහා වෘර්තීය ජීවිතය වඩාත් හොදින් වටහා ගත හැකිය. මනෝ විද්‍යාව අපේ ජිවිතයට නිවරදි මාර්ග පෙන්වන්නේ මනස විනිවිද භාවය, සතුට, සහා සාර්ථකත්වය ලබා ගැනිමට උපකාරී වීමෙනි. ජීවිතය වඩා සතුටින් සහා සාමකාමිව ගත කිරිමට මග පෙන්වයි.

Loading

Leave a Reply