රනිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය වැලලීමක් සිදුවිය හැකිද?
Post Views: 0 ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ජනමාධ්‍ය නිවේදනය 2025-08-25 ජනතාව ඡන්ද බලයෙන් පරාජය කල දක්ෂිනාංශික ආණ්ඩුවේ හිටපු නායකයින් සමග එක්වූ දක්ෂිනාංශික බලවේගයන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්…