2026 අයවැය යෝජනා පිලිබදව…

  • ඇහැලියගොඩ නගරයද සංචාරක ගමනාත්තයක් විය හැකි ලෙස දියුනු කිරීමේ යෝජනාව ගැනද ඊට ප්‍රතිපාදන වෙන් කිරීම ගැනද කෘතඥ වෙමු.
  • රත්නපුර පැරණි නගරයේ රාජ්‍ය ගොඩනැගිලි හා නිවාස නව නගරයට  ගෙනයාම සදහා වූ යෝජනාව ගැනද ඊට ප්‍රතිපාදන වෙන් කිරීම ගැනද කෘතඥ වෙමු.
  • කැළණිවැලි දුම්රිය මාවත සංවර්ධනය කරමින් දීර්ඝ කිරීමේ යෝජනාවටද අපගේ පළාත් වාසීන්ගේ සතුටට හේතුවේ. ඒ සදහා දැනට එම පැරනි දුම්රිය මාර්ගරය් දිගු කලක් පදිංචි වී සිටින වැසියන්ට විකල්ප නිවාස ලබාදිය යුත්තේ එම ප්‍රදේශයෙන්මය. ඒ සදහා දැනට සමාගම්වල කළමනාකරනයට දී ඇති විශාල 03ක් ඇත. දිව්රුම්පිටි, සන්දර්ලන්ද සහ බේරුවාන එම වතුය. ඇහැලියගොඩ වත්ත නගරයට යාබදව ඇති එබදු තවත් වත්තකි.

මා මෙම කරුණු ගැන මැදිහත් වනුයේ ජනතා සුභසිද්ධිය සදහා මිස නැවත මැතිවරණ සදහා තරග කිරීමේ අදහසකින් නොවන බවද අවංකවම ප්‍රකාශ කරමි.

Loading