රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරයි.
වෛද්‍ය සේවය තුල කලක පටන් සිදු වෙමින් පවතින වෘත්තීය ගැටලු සදහා සාකච්ඡා කර එකගතාවයන් ඇති කර ගත්තත් ඒවා ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාශය අපොහොසත්වීම නිසා පසුගිය සතියේ දෙදිනක සංකේත වැඩවර්ජනයක් දියත් කලේය. ඒ පිලිබදව ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවක් උපයෝගී කරගනිමින් වෛද්‍යවරුන්ට වැටුප් වැඩිවීම් ලබාදී ඇති බැවින් ජනතාව අපහසුවට පත් නොකර සේවය ඉටු කර ලෙස […]
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරයි. Read Post »








