Home
-
ලංකාවේ කියුබානු තානාපති ප්‍ර.වා.පෙ. නායක වාසුදේව සහෝදරයා මුණගැසේ.
කියුබානු තානාපති අනේද්‍රෙයෙස් රොඩ්රෙගොස් තම සේවා කාලය නිමවා කියුබාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බැවින් පක්ෂ නායක වාසුදේව නානායක්කාර සහෝදරයා මුණගැසී දේශපාලන තත්වය ගැන සාකච්ඡා කිරීමටත් කියුබාව නියෝජනය…
4 min read
-
ආසියා පැසිෆික් සමාජ සමුලුව 2025 නොවැම්බර් මස 1 සිට 5 දක්වා බැංකොක් නගරයේ තමසාට් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී…
ආසියා පැසිෆික් සමාජ සමුලුව 2025 නොවැම්බර් මස 1 සිට 5 දක්වා බැංකොක් නගරයේ තමසාට් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය. ප්‍ර.වා.පෙ. සාමාජික පිරිස් හා වෘත්තීය සමිති නියෝජනය කරමින් 10 දෙනෙකුගෙන්…
4 min read
-
බ්‍රසීලයේ ආර්ථික බලය හා ජනතාවගේ නොසැලෙන හඬ
ලුයිස් ඇන්ඩ්‍රේ ෆෙරෙයිරා කොස්තා සහෝදරයා විසින් දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර වෘත්තිය සමිති සාකච්ඡාවට ඉදිරිපත් කරන ලද කථාවක් ඇසුරෙන් සැකසුනි. බ්‍රසීලයේ ජීවත්වන අපි ඉතා වැදගත් අවධියක් පසු කරමින් සිටිමු. බොහෝ…
4 min read
-
විදුලි මිල වැඩිවීම සහ පෞද්ගලීකරණය – ජනතාව විසින් මුහුණ දිය යුත්තේ කෙසේද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති ගිවිසුම් යටතේ ශ්‍රී ලංකාවට විදුලි සේවා ක්ෂේත්රයේ විශාල වෙනස්කම් සිදුකරන ලෙස බලකර තිබේ. IMF විධායක මණ්ඩල අනුමැතියට යටත් වන මෙම වැඩසටහන් අනුව,…
4 min read
-
බටහිර බලවතුන් ලංකා ආණ්ඩුව නලවන ගමන් කොනිත්තයි.
ස්වීඩනයේ පිහිටි ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදය සහ මැතිවරණ ආධාර ආයතනය (IDEA) 2025 සඳහා එහි ගෝලීය ප්රජාතන්ත්රවාදී රාජ්‍ය දර්ශකයේ ශ්‍රී ලංකාව පසුගිය වසරේ සිට ස්ථාන 15 කින් ඉදිරියට පැමිණ ඇති බව…
4 min read
-
ලාංකික දේශපාලනයේ ඉදිරිය සදහා දක්ෂිනාංශික එක්සත් බලවේගයක්ද? වාමාංශික එක්සත් ජන බලවේගයක්ද?
-වාසුදේව- ජනතාව ඡන්ද බලයෙන් පරාජය කළ, පැවති දක්ෂිනාංශික ආණ්ඩුවේ හිටපු නායකයින් සමග එක් වූ දක්ෂිනාංශික බලවේගයත්, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට දින දෙක තුනකට…
4 min read





