Home
-
මාලිමා රජය වමෙන් ඉදිරියට ගෙනයාමේ වගකීම!
මාලිමා රජය වාමාංශික වර්ගයට අයත් බව රජය පිහිටුවීමට පෙර සිට අපි ප්‍රකාශ කලෙමු. ජා.මු.අ. කොන්දේසි හා ඒ සමග කරන ණය ගනුදෙනුව සදහා ඔවුන් නියම කර ඇති ප්‍රධාන කොන්දේසි…
4 min read
-
“මාලිමා ජයග්‍රහනය ජනතාවාදී වාමාංශික ජන බලය එලිදැක්වීමක්!” – වාසුදේව
අප පක්ෂයට දේශපාලන තත්වය හරියාකාරව හදුනා ගැනීමට හැකිවීම විශේෂයකි. මාලිමා ජයග්‍රහනය ජනතාවාදී වාමාංශික ජන බලවේගයේ ජයග්‍රහණයක් ලෙස අප සැලකුවෙමු. වමෙන් ඉදිරියටයාම අද තිබෙන දේශපාලන සන්ධිස්ථානයේ ඉදිරිමග බවත්, මැද…
4 min read
-
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොයිබටද?
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා හරිනි අගමැතිනියගේ මූලිකත්වයෙන් කඩිමුඩියේ දියත් කිරීමට පටන් ගෙන ඇත. බොහෝ විද්වත් හා ගුරු කේෂත්‍රවල විරෝධයක් මෙයට දක්වමින් තිබේ. එයට හේතුව වී ඇත්තේ විද්‍යාත්මක පදනමකින් බැහැරව,…
4 min read
-
අන්තරය දෙකට බෙදෙයි! සිසු සටන් අතරමග?
අන්තරය දෙකට බෙදෙයි! සිසු සටන් අතරමග? මාලිමා රජය බලයට පැමිනීමට පෙර එදා පාරවල් වසාගත් නිරන්තර ශිෂ්‍ය උද්ඝෝෂණ අද පෙනෙන්නට නැත. සාපේක්ෂක නිහඩතාවක් පෙන්වන්නේ විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රශ්ණ විසදී…
4 min read
-
අමාරුකම් තිබුණත් ජනතාව සීරුවෙන්!
අමාරුකම් තිබුණත් ජනතාව සීරුවෙන් ! තමන්ට මේ අණ්ඩුවෙන් යහපතක් සිදුවේයැයි ජනතාව නොසංසිදුනු බලාපොරොත්තු ගොන්නක් සිත්සතන්තුල සිරකරගෙන සිටිති. එයට බලපාන හේතු තිබේ. විදුලි බිල 15% කින් වැඩිවීම සහ බලශක්ති මිල…
4 min read
-
ආර්ථික අර්බුදය හා ජනතාවගේ ජීවන වියදම් ප්‍රශ්ණයට මුහුණ දෙන්නෙ කෙසේද?
2025 අගෝස්තු මස 1 1 දින ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, ආර්ථික අර්බුදය හා ජනතාවගේ ජීවන වියදම් ප්‍රශ්ණයට මුහුණ දෙන්නෙ කෙසේද? වර්ථමානයේ…
4 min read






