විදුලි මිල වැඩිවීම සහ පෞද්ගලීකරණය – ජනතාව විසින් මුහුණ දිය යුත්තේ කෙසේද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති ගිවිසුම් යටතේ ශ්‍රී ලංකාවට විදුලි සේවා ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් සිදුකරන ලෙස බලකර තිබේ. IMF විධායක මණ්ඩල අනුමැතියට යටත් වන මෙම වැඩසටහන් අනුව, රටට ලැබෙන ණය හා මූල්‍ය සහය ලබා ගැනීම සඳහා දෙකක් එකක් තෝරාගැනීමට සිදුවනු ඇත. : ”විදුලි පිරිවැය-ප්‍රතිසාධන මිලකරණය යථා තත්ත්වයට පත් කිරීම ” එනම් විදුලි පරිභෝගය සඳහා […]
විදුලි මිල වැඩිවීම සහ පෞද්ගලීකරණය – ජනතාව විසින් මුහුණ දිය යුත්තේ කෙසේද? Read Post »







