“අල ලුනු ගොවි ප්‍රශ්ණය විසදීමට වෙලඳපොලට රජය මැදිහත් විය යුතුයි” කෘෂි හා ඉඩම් අමාත්‍ය ලාල් කාන්ත ඇමතිතුමා ගේ අවදානය සදහා – වාසුදේව සහෝදරයා
දේශීය කෘෂි නිශ්පාදන සදහා නිසි මිලක් නොලැබීම ගෙන ගොවින්ගේ සන්තාපය ඔබතුමා දනි. ඒ වෙනුවෙන් විදේශයෙන්ගෙන් එම ද්‍රව්‍ය මෙරටට නොගෙන්වීම හෝ විශේෂ වෙළභාණ්ඩ පනත යටතේ ප්‍රමාණවත් බද්දක් ඒ සදහා පැනවීම කලයුතු බව ගොවීහු පෙන්වා දෙති. අපිද එයට එකග වෙමු. එහෙත් එය කරනකොට ගෙන එම භාණ්ඩවල සිල්ලර මිල වැඩිවන බව සත්‍යයකි. එයින්ද 50්%ක් පමණ වන දුප්පත් හා […]










