Author name: ශක්තිය පුවත්

ගොවි බිමෙන්

ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද?

Originally posted : https://vivaranalk.com ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අවිධිමත්ව ස්ථාපිත කරන්නට උත්සාහ ගත් කාබනික වගා සංග්‍රාමය උපන්ගෙයිම මිය ගියේ ගොවියා කබලෙන් ලිපට වට්ටමින් හා ආණ්ඩුවට ගෙදර යන්නට එක් බලවත් හේතුවක්ද වෙමිනි. අදවනවිට, තමන්ම ගෙවත්තේ වවා ගතහොත් හෝ ඉහළ මිළක් ගෙවා සුපිරි වෙළඳසැළකින් මිළට ගතහොත් හෝ නොවන්නට කාබනික ආහාර පරිභෝජනයට අවස්ථාව අහිමි මෙරට ජනයාට වස යෙදූ […]

ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද? Read Post »

වැඩ බිමෙන්

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු…

ලාංකීය රබර් වතු කම්කරුවාගේ දෙසිය වසක දුඛ්‍ය සත්‍යය. “සමසමාජය“පත්‍රයේ 1938 දී මෙරට ප්‍රථම රබර් වතු කම්කරු අරගලය වාර්තා කර තිබුණේ “ලක් ඉතිහාසයේ වතු කම්කරුවන්ගේ ප්‍රථම ස්ට්‍රයිකය“ලෙසයි. එය 1938 ජුලි 13 වැනිදා ආරම්භ කර දින කීපයක් තුල ජයග්‍රාහිව අවසන් කළ සටනක් යනුවෙන් වාර්තා විය. එතැන් පටන් 86 වසක්ම තම මුලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ රබර් වතු

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු… Read Post »

විදෙස් නැඹුරුව

නව ගෝලීය පද්ධතියක් ගොඩනැගීම සඳහා …

අපට අවශ්‍ය වන්නේ සාධාරණ හා පරිවර්තනීය වෙනසක් සඳහාවූත්, දැනුවත්වූත් පීඩිත ජනතාවගේ පෙළ ගැසිමකි! එහි මූලික පියවර වනුයේ මහජන කොමියුන ගොඩනැගීමයි. ආර්ථික වශයෙන් පාරිසරික බිඳවැටීම, වැඩිවන දරිද්‍රතාවය, පුලුල්ව පැතිරුනු කුසගින්න සහ ගැඹුරු වන අසමානතාවයන්, ඉඩම් සහ ජනතාව සූරාකෑමේ නව ආකෘති සහ ඉහළ යන මර්දනය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැනි එකිනෙකට බැඳී ඇති අර්බුදවල උග්‍රවීමෙන් බේරීමට

නව ගෝලීය පද්ධතියක් ගොඩනැගීම සඳහා … Read Post »

විදෙස් නැඹුරුව

ජන ඝාතක යුද්ධය නවත්වා පලස්තීන රාජ්‍ය පිලිගනිමු!

පලස්තීන ජන ඝාතක යුද්ධය නැවැත්වීම, පලස්තීන රාජ්‍ය පිලිගැනීම, එක්සත් ජාතීන්ගේ එකඟතාවන් කඩ කරමින් මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරිම් නැවැත්වීම. පලස්තීන ජනතාවගේ අයිතිය පිලිබදව මෙතෙක් ශිු ලංකා රජය කිසිදු පියවරක් ගෙන නොමැති බව පෙනේ.  එබැවින් වර්ථමාන ආන්ඩුවේ මුනිවත රැකීම අත්හැර ජාතිකව හා ජාත්‍යන්තරය පලස්තීන වැසියන්ගේ අයිිතිය වෙනුවෙන් කිුයාකාරීව කටයුතු කිරීිම ඉතිහාසය පුරා නොබැදි ව්‍යාපාරයට නායකත්වය දුන් රටක්

ජන ඝාතක යුද්ධය නවත්වා පලස්තීන රාජ්‍ය පිලිගනිමු! Read Post »

Scroll to Top