ශක්තිය පුවත්

ලංකාවේ කියුබානු තානාපති ප්‍ර.වා.පෙ. නායක වාසුදේව සහෝදරයා මුණගැසේ.

කියුබානු තානාපති අනේද්‍රෙයෙස් රොඩ්රෙගොස් තම සේවා කාලය නිමවා කියුබාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බැවින් පක්ෂ නායක වාසුදේව නානායක්කාර සහෝදරයා මුණගැසී දේශපාලන තත්වය ගැන සාකච්ඡා කිරීමටත් කියුබාව නියෝජනය කිරීම සදහා…

ආසියා පැසිෆික් සමාජ සමුලුව 2025 නොවැම්බර් මස 1 සිට 5 දක්වා බැංකොක් නගරයේ තමසාට් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී…

ආසියා පැසිෆික් සමාජ සමුලුව 2025 නොවැම්බර් මස 1 සිට 5 දක්වා බැංකොක් නගරයේ තමසාට් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය. ප්‍ර.වා.පෙ. සාමාජික පිරිස් හා වෘත්තීය සමිති නියෝජනය කරමින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්…

බ්‍රසීලයේ ආර්ථික බලය හා ජනතාවගේ නොසැලෙන හඬ

ලුයිස් ඇන්ඩ්‍රේ ෆෙරෙයිරා කොස්තා සහෝදරයා විසින් දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර වෘත්තිය සමිති සාකච්ඡාවට ඉදිරිපත් කරන ලද කථාවක් ඇසුරෙන් සැකසුනි. බ්‍රසීලයේ ජීවත්වන අපි ඉතා වැදගත් අවධියක් පසු කරමින් සිටිමු. බොහෝ කලක්, ලෝකය…

රනිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය වැලලීමක් සිදුවිය හැකිද?

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ජනමාධ්‍ය නිවේදනය 2025-08-25 ජනතාව ඡන්ද බලයෙන් පරාජය කල දක්ෂිනාංශික ආණ්ඩුවේ හිටපු නායකයින් සමග එක්වූ දක්ෂිනාංශික බලවේගයන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දින දෙක…

රනිල් අත්අඩංගුවට ගැනීමෙන් මුලු රටම තිගැස්සෙයි. 

මේ පිලිබදව විද්වතුන් බුද්ධිමතුන් හා දේශපාලන පක්ෂ අධිකරණ ක්‍රියාවලියට පක්ෂව හා විපක්ෂව ආණ්ඩුවට දෙහිකැපීම් හා හෙණ ඉල්ලීම් සිදු කරන බව පෙනේ. ඒ එක් එක් අයට තේරෙන හා ඔවුන්ට වාසිසහගත වන…

මාලිමා රජයෙන් තැපැල් වර්ජනයට පහර පිට පහර! රජයට සහය දෙමින් පක්ෂපාති සමිති එක්වෙති?

තැපැල් ඒකාබද්ධ සමිති පෙරමුණ ඉල්ලීම් 17ක් මුල් කර ගෙන රජය සමග විසදුම් සාකච්ඡාවට එලඹීමට සූදානමින් අගෝස්තු 17 වැඩවර්ජනයක් දියත් කලේය. එහෙත් රජයේ පිලිවෙත වූයේ එම වර්ජනය අසාධාරන බවත් රජයේ ප්‍රතිපත්ති…

ජපන් ආක්‍රමණයට එරෙහිව චීනයයේ 80 වන සංවත්සරයේදී චීන ජනතාවගේ  කැපවීම සහ සාමය සදහා දැඩි අධිෂ්ඨානය 

දෙවන ලෝක යුද්ධයේදී ජපන් ආක්‍රමණයට එරෙහිව චීනය ලැබූ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය චීනය පුරා අභිමානවත් අයුරින් සමරනු ලැබීය. ලංකාවේ මෙම උත්සව චීන තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් අගෝස්තු 20 වෙනි දින පැවැත්වූ…

මාලිමා රජය වමෙන් ඉදිරියට ගෙනයාමේ වගකීම!

මාලිමා රජය වාමාංශික වර්ගයට අයත් බව රජය පිහිටුවීමට පෙර සිට අපි ප්‍රකාශ කලෙමු. ජා.මු.අ. කොන්දේසි හා ඒ සමග කරන ණය ගනුදෙනුව සදහා ඔවුන් නියම කර ඇති ප්‍රධාන කොන්දේසි රජයට වෙනස්…

“මාලිමා ජයග්‍රහනය ජනතාවාදී වාමාංශික ජන බලය එලිදැක්වීමක්!” – වාසුදේව 

අප පක්ෂයට දේශපාලන තත්වය හරියාකාරව හදුනා ගැනීමට හැකිවීම විශේෂයකි. මාලිමා ජයග්‍රහනය ජනතාවාදී වාමාංශික ජන බලවේගයේ ජයග්‍රහණයක් ලෙස අප සැලකුවෙමු. වමෙන් ඉදිරියටයාම අද තිබෙන දේශපාලන සන්ධිස්ථානයේ ඉදිරිමග බවත්, මැද මාවත, දක්ෂිනාංශයට…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොයිබටද?

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා හරිනි අගමැතිනියගේ මූලිකත්වයෙන් කඩිමුඩියේ දියත් කිරීමට පටන් ගෙන ඇත. බොහෝ විද්වත් හා ගුරු කේෂත්‍රවල විරෝධයක් මෙයට දක්වමින් තිබේ. එයට හේතුව වී ඇත්තේ විද්‍යාත්මක පදනමකින් බැහැරව, විද්වත් සැකස්මකින්…