ජාජබ රජය සැමට විශ්‍රාම වැටුපක් සලසයිද?
Post Views: 0 ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක ජීවත්වන සැමට මහලු විය ගත කිරීමේදී ඔහු සමාජයට සැලසූ සේවය වෙනුවෙන් විශ්‍රාම වැටුපක් සලසාදීම අත්‍යවශ්‍යය. එපමණක් නොවන සමාජ සේවාවක් සැලසිය නොහැකි වූ ආබාධිත හා…
Post Views: 0 ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක ජීවත්වන සැමට මහලු විය ගත කිරීමේදී ඔහු සමාජයට සැලසූ සේවය වෙනුවෙන් විශ්‍රාම වැටුපක් සලසාදීම අත්‍යවශ්‍යය. එපමණක් නොවන සමාජ සේවාවක් සැලසිය නොහැකි වූ ආබාධිත හා…
Post Views: 0 ජනමාධ්‍ය නිවේදනය 2026-01-06 ඇමරිකාව හමුදාමය ක්‍රියාමාර්ග ගනිමින් ස්වාධීන රාජ්‍යක් ලෙස පවතින වෙනිසියුලාවට පසුගියදා හදිසි ප්‍රහාරයක් එල්ලකර ජනාධිපති මදුරෝ හා එම
Post Views: 0 දේශීය කෘෂි නිශ්පාදන සදහා නිසි මිලක් නොලැබීම ගෙන ගොවින්ගේ සන්තාපය ඔබතුමා දනි. ඒ වෙනුවෙන් විදේශයෙන්ගෙන් එම ද්‍රව්‍ය මෙරටට නොගෙන්වීම හෝ විශේෂ වෙළභාණ්ඩ පනත යටතේ ප්‍රමාණවත් බද්දක් ඒ…
Post Views: 0 පසුගිය රජය නවතා දැමූ රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ නැවත ආරම්භ කිරීමේ තීරණය ගැන අපගේ ප්‍රසාදය පල කරමු. 1 වන පියවරේ ඉඩම් අත්පත් කර ගැනීම සදහා මුදල් වෙන්…
Post Views: 0 ඉදිරියේදී මතුවන දේශපාලන පියවරයන්ට සූදානම්වීම සදහා ප්‍රවාපෙ. දිස්ත්‍රික් සභාවන් රැස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික් සභාව රැස්වූ අතර, නව නිලධාරි මණ්ඩලයක් ද පත් කර…
Post Views: 0 රනිල් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුමට අනුකූල වන සේ මෙවර අයවැය ගැලපීම් සිදු කර තිබේ. මෙහි විශේෂ ලක්ෂණය වන්නේ රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…
Post Views: 0 ලෝක කම්කරු සම්මේලනයේ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ජාත්‍යන්තරයේ 76 වෙනි සංවත්සරය දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නගරයේදී උත්කර්ශවත් ආකාරයෙන් සිදු විය. එම සැමරුමට සමගාමිව ජාත්‍යතර වෘත්තීය සමිති සංවිධානයේ විධායක…
Post Views: 0 නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානයේ හා ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමයේ 25 වෙනි සංවත්සර උළෙල හා රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ජාත්‍යන්තරයේ 76 වෙනි සැමරුම ඔක්තෝබර් මස…
Post Views: 0 කියුබානු තානාපති අනේද්‍රෙයෙස් රොඩ්රෙගොස් තම සේවා කාලය නිමවා කියුබාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බැවින් පක්ෂ නායක වාසුදේව නානායක්කාර සහෝදරයා මුණගැසී දේශපාලන තත්වය ගැන සාකච්ඡා කිරීමටත් කියුබාව…
Post Views: 0 ආසියා පැසිෆික් සමාජ සමුලුව 2025 නොවැම්බර් මස 1 සිට 5 දක්වා බැංකොක් නගරයේ තමසාට් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය. ප්‍ර.වා.පෙ. සාමාජික පිරිස් හා වෘත්තීය සමිති නියෝජනය කරමින් 10…