ප්‍රවාපෙ. දිස්ත්‍රික් ක්‍රියාකාරින් රැස්වීම් රටපුරා
ඉදිරියේදී මතුවන දේශපාලන පියවරයන්ට සූදානම්වීම සදහා ප්‍රවාපෙ. දිස්ත්‍රික් සභාවන් රැස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික් සභාව රැස්වූ අතර, නව නිලධාරි මණ්ඩලයක් ද පත් කර ගන්නා ලදි. පසුගිය ඔක්තෝබර් මාසයේදී ගම්පහ දිස්ත්‍රික් සභාව රැස්වූ අතර, මධ්‍යස්ථාන නියොජිත ලෙස සභාපති තිලකසිරි සහෝදරයා සහභාගී වෙමින් වර්තමාන දේශපාලන තත්වය හා ඉදිරි පළාත් සභාවට තරග කිරීම සදහා […]
ප්‍රවාපෙ. දිස්ත්‍රික් ක්‍රියාකාරින් රැස්වීම් රටපුරා Read Post »









