රේගුවෙන් අනීතික ලෙස පිටකල කන්ඩේනර් 323 ගැන වගකියන්නේ නැද්ද?

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නොවේනම් කවුද රතු නිවේදන සහිත මෙම කන්ටේනර් පිලිබදව ජාත්‍යන්තර ඔත්තු සේවාවන් මගින්ද මෙම කන්ටේනර් ගැන ඇති සැක සහිතභාවය කල් ඇතිව රේගුවට දන්වා තිබූ බව සත්‍යක්ද? එසේ නම්…

විදුලිබල මණ්ඩල සේවක අරගලය ආණ්ඩුවේ පිලිවෙතට තර්ජනය කරයි.  

ලංකා කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති – කෝසල අබේසිංහ සහෝදරයා අවුරුදු ගණනාවක් තිස්සේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පල්වෙමින් පැවති නොවිසඳුනු ප්‍රශ්න හේතුකොට ගෙන ස්ථාන ගණනාවක වෘත්තීය සමිති තම වෘත්තීය ගැටලු නිරාකරණය…

ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමය වසර 25යි. නිදහස් වෘත්තිය සමිති සංවර්ධන මධ්‍යස්ථානයට වසර 25.

1980 මහ වැඩවර්ජනයේ කටුක අත්දැකීම් විඳ ගනිමින් රැකිය අහිමි වූ වෘත්තීය සමිති නායකයින් වසර 15ක් මහ මගට ඇදවැටී සිටියෙමු. නවලිබරල්වාදී විවෘත වෙලඳපෙල හරඹය එදා සමාජයට හදුන්වාදීමෙදී එයින් මතුවන දුර්විපාක අපට…

ලෝක වෘත්තිය සමිති සම්මේලනයේ 80 වැනි සංවත්සරය පැරිසියේදී රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ජාත්‍යන්තරයේ 76 වෙනි සංවත්සරය ජොහැන්ස්බර්හිදී

1945 ලෝක යුද්ධය අවසන් වූ පසුව ලෝකය පුරා කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් පැවති වෘත්තීය සමිති සෝවියට් දේශයේ අනුග්‍රහය ඇතිව පලමු සම්මේලනය පැවැත්වූයේ දැනට වසර 80කට පෙරය. සෝවියට් දේශය බිදවැටීමෙන් පසුව එම…

ආසියා පැසිපික් සමාජ සමුලුව  – බැංකොක් නගරයේ තමසාට් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී නොවැමිබර් 1-5

නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය ලොව පුරා වෙලා ගෙන ඇති අතර, ඒ නිසා පීඩාවට පත්වන වැඩකරන ජනතාව ඇතුලු පොදු ජන සංවිධාන ලෝකය පුරා එකතු වෙමින් සාකච්ඡා පවත්වමින් සිදුවෙමින් ඇති අහිතකර තත්වයෙන්…

“විපක්ෂයට කිසිම වැඩපිලිවෙලක් නැහැ. යන්නේ කොහෙද දන්නේ නැහැ.” එස්.බී. දිසානායක හිටපු ඇමති කට අරියි.

ආණ්ඩුව දවසින් දවස ශක්තිමත්ව ඉදිරියට යනවා. විපක්ෂය එන්න එන්න දුර්වල වෙනව. විපක්ෂය එකතු වෙන්නේ මොකටද, කොහෙද යන්නේ. මොකක්ද කරන්නේග මේ පිලිබද කිසිම වැඩපිලිවෙලක් දැක්මක් ඔය විපක්ෂයට ඇත්තේ නැහැ. ඔය සමගි…

රනිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය වැලලීමක් සිදුවිය හැකිද?

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ජනමාධ්‍ය නිවේදනය 2025-08-25 ජනතාව ඡන්ද බලයෙන් පරාජය කල දක්ෂිනාංශික ආණ්ඩුවේ හිටපු නායකයින් සමග එක්වූ දක්ෂිනාංශික බලවේගයන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දින දෙක…

රනිල් අත්අඩංගුවට ගැනීමෙන් මුලු රටම තිගැස්සෙයි. 

මේ පිලිබදව විද්වතුන් බුද්ධිමතුන් හා දේශපාලන පක්ෂ අධිකරණ ක්‍රියාවලියට පක්ෂව හා විපක්ෂව ආණ්ඩුවට දෙහිකැපීම් හා හෙණ ඉල්ලීම් සිදු කරන බව පෙනේ. ඒ එක් එක් අයට තේරෙන හා ඔවුන්ට වාසිසහගත වන…

මාලිමා රජයෙන් තැපැල් වර්ජනයට පහර පිට පහර! රජයට සහය දෙමින් පක්ෂපාති සමිති එක්වෙති?

තැපැල් ඒකාබද්ධ සමිති පෙරමුණ ඉල්ලීම් 17ක් මුල් කර ගෙන රජය සමග විසදුම් සාකච්ඡාවට එලඹීමට සූදානමින් අගෝස්තු 17 වැඩවර්ජනයක් දියත් කලේය. එහෙත් රජයේ පිලිවෙත වූයේ එම වර්ජනය අසාධාරන බවත් රජයේ ප්‍රතිපත්ති…

ජපන් ආක්‍රමණයට එරෙහිව චීනයයේ 80 වන සංවත්සරයේදී චීන ජනතාවගේ  කැපවීම සහ සාමය සදහා දැඩි අධිෂ්ඨානය 

දෙවන ලෝක යුද්ධයේදී ජපන් ආක්‍රමණයට එරෙහිව චීනය ලැබූ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය චීනය පුරා අභිමානවත් අයුරින් සමරනු ලැබීය. ලංකාවේ මෙම උත්සව චීන තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් අගෝස්තු 20 වෙනි දින පැවැත්වූ…