Wed. Mar 18th, 2026

ආණ්ඩුව දවසින් දවස ශක්තිමත්ව ඉදිරියට යනවා. විපක්ෂය එන්න එන්න දුර්වල වෙනව. විපක්ෂය එකතු වෙන්නේ මොකටද, කොහෙද යන්නේ. මොකක්ද කරන්නේග මේ පිලිබද කිසිම වැඩපිලිවෙලක් දැක්මක් ඔය විපක්ෂයට ඇත්තේ නැහැ. ඔය සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, ශ්‍රී ල.නි.ප. මේ පක්ෂ කැඩිල කැඩිල ගිහිල්ල තියෙන්නේ. ඒ නිසා මේ සියලු දෙනා මහා අවුලක සිටින බවයි පෙන්න තිබෙන්නේ. ඒ අතරතුර ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට යනවා. ඔකයි අද දේශපාලන තත්වය. යනුවෙන් සමාජ මාධ්‍ය වෙත කරුණු දක්වමින් හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පසුගිය දිනක ප්‍රකාශ කර ඇත.

Loading

About The Author