ක්ෂුද්‍ර ප්ලාස්ටික් සාගර පරිසර පද්ධති සහ ආහාර දාමයට තර්ජනයක් වන ආකාරය
හැඳින්වීම මිලිමීටර 5 ට වඩා කුඩා ප්ලාස්ටික් අංශු වන ක්ෂුද්‍ර ප්ලාස්ටික්, ගොඩබිම, වාතය සහ ජලය තුළ සොයාගත හැකි අතර, ඒවා අපගේ ආහාර දාමයටද ඇතුළු වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස…
හැඳින්වීම මිලිමීටර 5 ට වඩා කුඩා ප්ලාස්ටික් අංශු වන ක්ෂුද්‍ර ප්ලාස්ටික්, ගොඩබිම, වාතය සහ ජලය තුළ සොයාගත හැකි අතර, ඒවා අපගේ ආහාර දාමයටද ඇතුළු වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස…
මේ දිනවල සෑම උදෑසනකම අප අවදිවනුයේ, ඊශ්‍රායලය දිගින් දිගටම කරන ඝාතනයන් පිළිබද ඔවුන් ප්‍රීතියෙන් නිවේදනය කරන පුවත්වලටත්, කියුබාව පිළිබඳ අඛණ්ඩ ප්‍රවෘත්ති වලටත් සවන් දීමටය. එක්සත් ජනපදය අනෙකුත් ජාතීන්ට ඔවුන්ගේ සම්බාධකවලට…
2025 දී ශ්‍රී ලංකාවට සේවක ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් බිලියන 8.076 ක් සමඟින් නව සර්වකාලීන ඉහළම වාර්තාවක් පිහිටුවා ඇත. 2024 දී ලැබුණු ඇමෙරිකානු ඩොලර් බිලියන 6.6 ට සාපේක්ෂව මෙම 22.8% වර්ධනයක්…
ශ්‍රී ලංකා විදුලිබල පනතේ ප්‍රතිපාදනවලට අනුව ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ස්වාධීන සමාගම් හයක් ලෙස පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. අදාළ සමාගම්වල සේවය සදහා අකමැති සේවකයින්ට කැමැත්තෙන් විශ්‍රාම යාම…
රජයේ රෝහල් පද්ධතියේ තාක්ෂණික සේවාවන් සපයනු ලබන වෘත්තිකයින් එක්ව හදිසි වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට ජනවාරි මස 28 වෙනි දින සිට ක්‍රියාත්මකවීමට සුදානමක් පැවතුනි. මේ පිලිබදව සෞඛ්‍ය අමාත්‍යාංය මැදිහත්ව වෘත්තීය සමිති හා සෞඛ්‍ය…
වෛද්‍ය සේවය තුල කලක පටන් සිදු වෙමින් පවතින වෘත්තීය ගැටලු සදහා සාකච්ඡා කර එකගතාවයන් ඇති කර ගත්තත් ඒවා ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාශය අපොහොසත්වීම නිසා පසුගිය සතියේ දෙදිනක සංකේත වැඩවර්ජනයක් දියත්…
ශ්‍රී ලංකාවේ සැමට සෞඛ්‍ය පහසුකම නොමිලේ ලබාදීම විශිෂ්ඨ සෞඛ්‍ය සේවාවක් සලසන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද පැසසුම් ලැබා තිබේ. අනෙකුත් බොහෝ රටවලට වඩා සැලකිය යුතු ලෙස අඩු වියදම් රාජ්‍ය සෞඛ්‍ය…
පාසල් උපාධිධාරි සංවර්ධන නිලධාරින් ගුරු සේවයේ ස්ථිර පත්වීම් ඉල්ලා සිදු කරනු ලබන ඉල්ලීම වෙනුවෙන් අඛන්ඩ මාරාන්තික සත්‍යග්‍රහයක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පවත්වමින් තිබේ. මේ පිලිබදව ජන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාසල්…
මෙවර නවම් මස නැමියාවන් කීපයක් පෙන්නුම් කරයි. එක් අතකින් ඊසාන මොසමේ අගභාගය උතුරු නැගෙනහිරට දැනෙන අතර, දකුණු ප්‍රදේශය සූදානම් වන්නේ නිරිත දිග මෝසමේ බක්මහ අකුණු සමග එළඹෙන නව අවුරුදු උදාව…
මනෝ ව්ද්‍යාව යනු මනස සහ මනෝ භාවය පිලිබද විද්‍යාත්මක අධ්‍යනය වේ. අපේ හැගිම්, සිතුවිලි, හැසිරිම්, සහ සමාජ සම්බන්ධතා මනෝ විද්‍යාවෙන් විමර්ශනය කෙරේ. මනස අපේ ජිවිතයේ මුලික තත්වයකි. එය සෞඛ්‍ය, සතුට…
We use cookies to improve your experience on our site. By using our site, you consent to cookies.
Manage your cookie preferences below:
Essential cookies enable basic functions and are necessary for the proper function of the website.
These cookies are needed for adding comments on this website.
Statistics cookies collect information anonymously. This information helps us understand how visitors use our website.
Google Analytics is a powerful tool that tracks and analyzes website traffic for informed marketing decisions.
Service URL: policies.google.com (opens in a new window)
You can find more information in our Cookie Policy and Privacy Policy.