Author name: ශක්තිය පුවත්

දේශපාලන හැඩරුව

2026 අයවැය යෝජනා පිලිබදව…

පසුගිය රජය නවතා දැමූ රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ නැවත ආරම්භ කිරීමේ තීරණය ගැන අපගේ ප්‍රසාදය පල කරමු. 1 වන පියවරේ ඉඩම් අත්පත් කර ගැනීම සදහා මුදල් වෙන් කිරීම ගැනද සතුට ප්‍රකාශ කරමු. මා මෙම කරුණු ගැන මැදිහත් වනුයේ ජනතා සුභසිද්ධිය සදහා මිස නැවත මැතිවරණ සදහා තරග කිරීමේ අදහසකින් නොවන බවද අවංකවම ප්‍රකාශ කරමි. වාසුදේව නානායක්කාර

2026 අයවැය යෝජනා පිලිබදව… Read Post »

ජන පවුර

ප්‍රවාපෙ. දිස්ත්‍රික් ක්‍රියාකාරින් රැස්වීම් රටපුරා

ඉදිරියේදී මතුවන දේශපාලන පියවරයන්ට සූදානම්වීම සදහා ප්‍රවාපෙ. දිස්ත්‍රික් සභාවන් රැස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික් සභාව රැස්වූ අතර, නව නිලධාරි මණ්ඩලයක් ද පත් කර ගන්නා ලදි. පසුගිය ඔක්තෝබර් මාසයේදී ගම්පහ දිස්ත්‍රික් සභාව රැස්වූ අතර, මධ්‍යස්ථාන නියොජිත ලෙස සභාපති තිලකසිරි සහෝදරයා සහභාගී  වෙමින් වර්තමාන දේශපාලන තත්වය හා ඉදිරි පළාත් සභාවට තරග කිරීම සදහා

ප්‍රවාපෙ. දිස්ත්‍රික් ක්‍රියාකාරින් රැස්වීම් රටපුරා Read Post »

දිසානතිය

ආණ්ඩුවේ අයවැයෙන් මතුවන අභියෝග ජය ගැනීමට වමෙන් ඉදිරියට…

රනිල් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුමට අනුකූල වන සේ මෙවර අයවැය ගැලපීම් සිදු කර තිබේ. මෙහි විශේෂ ලක්ෂණය වන්නේ රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලටද එපිට යමින් කටයුතු කරමින් රාජ්‍ය දේපොල සියල්ල විකුණා දැමිීමට එකවී තිබිමය. නමුත් අනුර ජනපතිගේ අයවැය යටතේ එය රාජ්‍ය අංශයේ සමාගම් හා රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාර දක්වා වෙනස්

ආණ්ඩුවේ අයවැයෙන් මතුවන අභියෝග ජය ගැනීමට වමෙන් ඉදිරියට… Read Post »

දේශපාලන හැඩරුව

රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ජාත්‍යන්තරයේ 76 වෙනි සංවත්සරය ජොහැන්ස්බර්ග් නගරයේදී…

ලෝක කම්කරු සම්මේලනයේ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ජාත්‍යන්තරයේ 76 වෙනි සංවත්සරය දකුණු අප්‍රිකාවේ  ජොහැන්ස්බර්ග් නගරයේදී උත්කර්ශවත් ආකාරයෙන් සිදු විය. එම සැමරුමට සමගාමිව ජාත්‍යතර වෘත්තීය සමිති සංවිධානයේ විධායක කමිටු රැස්වීමද පැවැත්විය. ජොහැන්ස්බර්ග් ගුවන් තොටුපලට පැමිණි ජාත්‍යන්තර නියෝජිත පිරිස දකුණු අප්‍රිකානු වෘත්තීය සමිති නායකයින් පිලිගත් අතර, දින හතරක කාලයක් ජොහැන්ස්බර් නුවර මෙම සාකච්ඡාවන් පැවැත්විනි.

රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ජාත්‍යන්තරයේ 76 වෙනි සංවත්සරය ජොහැන්ස්බර්ග් නගරයේදී… Read Post »

ජන පවුර

නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානයේ හා  ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමයේ 25 වෙනි සංවත්සර උළෙල…

නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානයේ හා  ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමයේ 25 වෙනි සංවත්සර උළෙල හා රාජ්‍ය අංශයේ  වෘත්තීය සමිති ජාත්‍යන්තරයේ 76 වෙනි සැමරුම ඔක්තෝබර් මස 05 වෙනි දින මහජන පුස්ථකාල ශාලාවේදී උත්කර්ශවත් ආකාරයෙන් සමරන ලදි. මෙහිදී ප්‍රධාන ආරාධිත ලෙස මහාචාර්ය ප්‍රසාද් හේරත් මහතා සහභාගී වූ අතර, සමුලුවේ සැමරුම් පිලිබදව දේශනය ආසියානු පැසිපික් කලාපීය

නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානයේ හා  ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමයේ 25 වෙනි සංවත්සර උළෙල… Read Post »

ජන පවුර

ලංකාවේ කියුබානු තානාපති ප්‍ර.වා.පෙ. නායක වාසුදේව සහෝදරයා මුණගැසේ.

කියුබානු තානාපති අනේද්‍රෙයෙස් රොඩ්රෙගොස් තම සේවා කාලය නිමවා කියුබාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බැවින් පක්ෂ නායක වාසුදේව නානායක්කාර සහෝදරයා මුණගැසී දේශපාලන තත්වය ගැන සාකච්ඡා කිරීමටත් කියුබාව නියෝජනය කිරීම සදහා පැමි‍ණෙන නව තානාපති වෙත පක්ෂයේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටීමත් මෙම හමුවීමේ පරමාර්ථය විය. දෙරට අතර මෙතෙක් පැවති සහෝදරාත්මක සම්බන්ධතාවය එලෙසම ඉදිරියටත් පවත්වා ගෙන

ලංකාවේ කියුබානු තානාපති ප්‍ර.වා.පෙ. නායක වාසුදේව සහෝදරයා මුණගැසේ. Read Post »

ජන පවුර

ආසියා පැසිෆික් සමාජ සමුලුව 2025 නොවැම්බර් මස 1 සිට 5 දක්වා බැංකොක් නගරයේ තමසාට් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී…

ආසියා පැසිෆික් සමාජ සමුලුව 2025 නොවැම්බර් මස 1 සිට 5 දක්වා බැංකොක් නගරයේ තමසාට් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය. ප්‍ර.වා.පෙ. සාමාජික පිරිස් හා වෘත්තීය සමිති නියෝජනය කරමින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙයට සහභාගී විය. එම සමුලුව නියෝජනය කරමින් ආසියා පැසිපික් කලාපීය වෘත්තීය සමිති වැඩමුලුවක් පැවැත් වූ අතර මෙහිදී නව ලිබරල් ආර්ථිකය නිසා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් අහිිමිවීම

ආසියා පැසිෆික් සමාජ සමුලුව 2025 නොවැම්බර් මස 1 සිට 5 දක්වා බැංකොක් නගරයේ තමසාට් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී… Read Post »

වැඩ බිමෙන්

බ්‍රසීලයේ ආර්ථික බලය හා ජනතාවගේ නොසැලෙන හඬ

ලුයිස් ඇන්ඩ්‍රේ ෆෙරෙයිරා කොස්තා සහෝදරයා විසින් දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර වෘත්තිය සමිති සාකච්ඡාවට ඉදිරිපත් කරන ලද කථාවක් ඇසුරෙන් සැකසුනි.   බ්‍රසීලයේ ජීවත්වන අපි ඉතා වැදගත් අවධියක් පසු කරමින් සිටිමු.  බොහෝ කලක්, ලෝකය බ්‍රසීලය ගැන කතා කළේ අපගේ ගැටළු සහ අපගේ හැකියාව පිළිබඳවයි. නමුත් අද, අපි පැහැදිලිව ප්‍රකාශ කරන්නේ අප ජනතාවගේ හැකියාව දැන් ලෝකයට විවර කළ  වාර්තාවක් බවට

බ්‍රසීලයේ ආර්ථික බලය හා ජනතාවගේ නොසැලෙන හඬ Read Post »

ජන පවුර

රනිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය වැලලීමක් සිදුවිය හැකිද?

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ජනමාධ්‍ය නිවේදනය  2025-08-25 ජනතාව ඡන්ද බලයෙන් පරාජය කල දක්ෂිනාංශික ආණ්ඩුවේ හිටපු නායකයින් සමග එක්වූ දක්ෂිනාංශික බලවේගයන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දින දෙක තුනකට රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මුල් කර ගෙන ආණ්ඩුව දේශපාලන පලිගැනීමක නිරත වන්නේ යැයිද ප්‍රජාතන්ත්‍රවාදය වැලලීමට රජය සූදානම් වන්නේ යැයි ද චෝදනා ඉදිරිපත් කරයි. ජනතා පරමාධිපත්‍ය හිමි

රනිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය වැලලීමක් සිදුවිය හැකිද? Read Post »

දේශපාලන හැඩරුව

රනිල් අත්අඩංගුවට ගැනීමෙන් මුලු රටම තිගැස්සෙයි. 

මේ පිලිබදව විද්වතුන් බුද්ධිමතුන් හා දේශපාලන පක්ෂ අධිකරණ ක්‍රියාවලියට පක්ෂව හා විපක්ෂව ආණ්ඩුවට දෙහිකැපීම් හා හෙණ ඉල්ලීම් සිදු කරන බව පෙනේ. ඒ එක් එක් අයට තේරෙන හා ඔවුන්ට වාසිසහගත වන ආකාරයෙන් සිදු කරන ප්‍රකාශයන්ය.  අප මේ පිලිබදව විග්‍රහ කර බලන්නේ ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදී කෝනයෙන්ය. ඒනිසා පුද්ගලයා කවුරුද යන්න අපට වැදගත් නොවේ. ඔහු කළ දේ හරිද වැරදිද

රනිල් අත්අඩංගුවට ගැනීමෙන් මුලු රටම තිගැස්සෙයි.  Read Post »

Scroll to Top