ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමය වසර 25යි. නිදහස් වෘත්තිය සමිති සංවර්ධන මධ්‍යස්ථානයට වසර 25.
Post Views: 0 1980 මහ වැඩවර්ජනයේ කටුක අත්දැකීම් විඳ ගනිමින් රැකිය අහිමි වූ වෘත්තීය සමිති නායකයින් වසර 15ක් මහ මගට ඇදවැටී සිටියෙමු. නවලිබරල්වාදී විවෘත වෙලඳපෙල හරඹය එදා සමාජයට හදුන්වාදීමෙදී එයින්…
